EVT

Blogger Tricks

Total Pageviews

EvoTech. Powered by Blogger.

Share And Contact

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Text

Add Me On Skype :- live:o2.techs Im Gonna Biggg Work to do :)

Followers

Featured Posts

DCMA Protect

Chat කරද්දි පොඩි වැඩ කෑල්ලක් දාමුද

ඔන්න යාලුවනේ අදත් ආවා ඔයාලට පොඩි වැඩ කෑල්ලක් අරගෙන. මේක නම් ඉතින් ෆේස්බුක් සෙට් එකට වැදගත් වෙන භාණ්ඩයක් ඒ කියන්නේ අපි චැට් කරද්දි නිකන් කාව හරි පොඩ්ඩක් පුදුම කරවන්න වගේ මේක යූස් කරන්න පුලුවන් කතා වලින් වැඩක් නෑනේ වැඩේ කරමු. ඔන්න මේකයි වැඩේ.
 


මේ ස්ක්‍රීන් ශොට් එකේ තියන අකුරු වගේ අපිටත් පුලුවන් එක එක පාටින් අකුරු දාලා චැට් කරන්න තව පුලුවන් අපේ යාලුවගේ අයි.ඩි. එක කොපි කරලා පේස්ට් කරපුවහම පුලුවන් එයාගේ ප්‍රොෆයිල් පික්චර් එකේ තියන පොටෝ එක හදාගන්න. මෙන්න මේකයි ඉතින් වැඩේ ඔයාලා මුලින්ම අකුරු ටික කොපි පේස්ට් කරගන්න කෝ ඔන්න යටින් තියනවා ඕන කෝඩ් ටික. මතක තියාගන්න මේ විදිහටම කොපි පේස්ට් කරන්න ඕන බැරි වෙලාවත් ස්පේස් එකක් හිටියොත් වැඩ කරන්නේ නෑ. කෝඩ් එක විතරක් කොපි කරගන්න හරිද. 

[[107015582669715]]  = A
[[116067591741123]]  = B
[[115602405121532]]  = C
[[112542438763744]]  = D
[[115430438474268]]  = E
[[109225112442557]]  = F
[[111532845537326]]  = G
[[111356865552629]]  = H
[[109294689102123]]  = I
[[126362660720793]]  = J
[[116651741681944]]  = K
[[115807951764667]]  = L
[[106596672714242]]  = M
[[108634132504932]]  = N
[[116564658357124]]  = O
[[111669128857397]]  = P
[[107061805996548]]  = Q
[[106699962703083]]  = R
[[115927268419031]]  = S
[[112669162092780]]  = T
[[108983579135532]]  = U
[[107023745999320]]  = V
[[106678406038354]]  = W
[[116740548336581]]  = X
[[112416755444217]]  = Y
[[165724910215]]         = Z

   මම දැන් කියන්නම් කොහොමද යාලුවගේ ප්‍රොෆයිල් එකේ පින්තුරේ දාගන්න හැටි. ඒක කරන්නේ මෙහෙමයි යාලුවගේ ලින්ක් එකේ තියන අයි.ඩී එක කොපි කරලා මේ [[ ]] වරහන් ඇතුලේ පේස්ට් කරනවා කොහෙවත් ස්පේස් තියන්නේ නැතුව එතකොට සුපිරියටම වැඩ කරනවා. මගේ උදාහරණය කොපි පේස්ට් කරලා බලන්න.
උදා :- [[1123xx]]

එහෙනම් අදට අපි යනවා තවත් මොනා හරි ගැජට් කෑල්ලක් එක්ක සෙට් වෙමු. බායි වේවා !!!.

1GB චිප් කට්ට 4GB කරමුද එහෙනම්

කොහොමද යාලුවනේ ඔන්න මමත් ඔයාලට ලියන්න සෙට් උනා ඉතින් කොහොමද ඔයාලට. ලියන්න ඒවානම් තියනවා ලියාගන්න තමයි බැරි. හික්ස් පොඩි ජෝක් එකක් කලේ. ඔන්න එහෙනම් මම ඔයාලට නියම බඩුවක් ගෙනාවා හරිද. මේක ඉතින් වැඩ කරන කොල්ලෝ කෙල්ලෝ ඔක්කොටම ගොඩක් වටිනවා. කතාව ඇති වැඩේට බහිමු. ඔන්න පටන් ගත්තා.

මචන්ලා මේක ඇවිල්ලා 1GBචිප් එක 4GB කරන විදිහ... මම කරලා බැලුවා වැඩේ සාර්ථක උනා.

ඔන්න වැඩේ ,

1. මුලින්ම මේක බාගන්න  බය වෙන්න එපා වැඩිය නෑ 71.54KB ඒක කරගන්න.

2. ඊට පස්සේ ඔයාගේ චිප් එකේ නම දෙන්න. 


3. ඊට පස්සේ ඔයාගේ චිප් එකේ ලෙටර් එක දෙන්න දීලා මදි එන්ටර් බටන් එකත් ඉතින් පොඩ්ඩක් ඔබන්න ඕන.



4. දැන් ඔය ටික ලස්සනට් කරා නේද දැන් ආයෙම චිප් එකේ ලෙටර් එක දිලා එන්ටර් කරන්න 




5.  දැන් වැඩේ හරි ශුඩුලා දැන් ඉතින් press any key to exit ඕන එකක් ඔබලා අයින් වෙන්න කියලා කිව්වේ.




6. හම්මේ ඉතින් දැන් වැඩේ හරි ඔන්න ඔයාලා ගිහින් බලන්න කෝ වැඩේ කොහොමද කියලා ආඩම්බරයි නේද.  දැන් බලන්න කෝ එහෙනම් 




ඔන්න එහෙනම් මම අදට කැපුනා ආයේ අලුත් මොකක් හරි මෙව්වා එකක් හොයාගෙන එන්නම් කස්ටියටම සුබ දවසක් බායි වේවා !!!

මාව ෆ්බි එකෙන් සෙට් වෙන්න ඕන නම් ජනිත් ලක්ෂාන් :)