හැමෝම දන්න wi-fi නෙට්වර්ක් වල ආරක්ෂාව ගැන තමා Evolution Technologies බ්ලොග් එකෙන් සාකච්චා කරන්නේ.. දැන් ඉතින් wifi හැකින් software ඉන්ටෙර්නෙට් එකේ ඕනෑතරම් තියෙනවා... එහා ගෙදර අයියට ඔයාගේ router එකෙන් internet යන්න පුළුවන් ඔයාට දැනෙන්නේ නැතිවෙන්න ..බිල ආවහම තමා දවල්තරු පේන්න ගන්නේ..
මේ පොස්ට් එකේ අපි උදාහරණයට ගන්නේ සාමාන්‍ය slt ZTE රව්ටර් එකක්..ඔයාලා භාවිතා කරන රව්ටර් එක මිට වඩා වෙනස්වෙන්න පුළුවන්.. එතකොට රව්ටර් Interface එක ටිකක් වෙනස්වයි. එත් භාවිතා කරන වචන වල නම් වෙනසක් නෑ.. ඔයාල දන්නවනේ SLT එකෙන් ඔහේ ඇවිත් හයිකරලා යනවා ආරක්ෂාව ගැන ගානක්වත් නෑ... එහෙනම් වැඩේට බහිමු...
1) මුලින්ම අපි රව්ටර් එකට log වෙන්න ඕනේ..
බොහෝවිට රව්ටර් එකක default gateway ip address එක 192.168.1.1 යන ip address එක නිසා ඔයා පාවිච්චි කරන ඕනෙම වෙබ්බ්‍රව්සර් එකක address barඑකේ 192.168.1.1 කියන ip එක type කර enter ඔබන්න..එවිට pop-up login window එකක් මතුවේනම් රව්ටර් default ip එක සොයාගැනීමට අවශ්‍ය නැත...
pop-up window එකක් අවේ නැතිකට්ටිය වැඩේ කරගන්නේ cmd එකේ ipconfig කියන කමාන්ඩ් එකෙන් ...
එකෙන් ඔයාගේ default gateway ip එක හොයාගන්න පුළුවන්...
දැන් තියෙන්නේ රව්ටර් එකට log වෙන default user name, password හොයාගන්න එක... slt zte රව්ටරේ නම් defalt, username-admin password-admin වේ .. වෙනත් රව්ටර් වල user name , password ඒ සමාගමේ වෙබ් අඩියෙන් සොයාගන්න පුළුවන්..
2) රව්ටර්යේ default password වෙනස් කිරීම..
රව්ටර් එකට log වීමෙන් පසුව පළමුව එහි default password එක වෙනස් කරගන්න.. මොකද නැත්නම් රව්ටර් එකට ඕනේ කෙනෙකුට ලොග්වෙලා ඒකෙතියෙන settings තමන්ට ඔනෙවිදිහට වෙනස්කරගන්න පුළුවන්..මොන තරම් ආරක්ෂක උපක්‍රම යෙදුවත් default password එක වෙනස් කරගෙන නැත්නම් වැඩක් නෑ.. ZTE රව්ටරේ නම් Maintenance වල තියෙන්නේ...
3) Encryption type එකක් ලබාදීම..
අපේ ජාලය තුල බාවිතා වන දත්ත බාහිර පුද්ගලයන්ගෙන්,හැකර්ලගෙන් ආරක්ෂා කරගැනීමට මෙය බාවිතාවේ... පහල සටහන බලන්නකෝ...
ඔන්න ඔයවගේ වැඩක් තමා මේකෙදි වෙන්නේ.. wifi Encryption type ප්‍රදාන ආකාර දෙකයි. ඒවා WEP සහ WPA. මෙ අතරිනුත් WEP පහසුවෙන් crack කිරීමට පුළුවන්. wpa තරමක් ආරක්ෂාකාරි වන අතර එයිනුත් මෑතකදී හදුන්වාදුන් WPA2-PSK භාවිතා කිරීම වඩාත් ආරක්ෂාකාරී වේ.
ජාලයට pre-shared key එකක් ලබාදීම මෙ සමගම කලයුතුය ..මෙය ශක්තිමත් මුරපදයක් වියයුතු අතර අකුරු 8 කට වඩා වැඩිවිය යුතුය. pre-shared key ලබාදීමෙන් පසු ජාලයට සම්බන්ද වන අවස්ථාවලදී මෙම මුරපදය ලබාදීමෙන් සම්බන්ද විය යුතුය..මුරපදය රහිතව ජාලය හා සම්බන්ද වියනොහැක.
4) MAC address filtering
එකටම බලමු MAC address එකක් කියන්නේ මොකද්ද කියලා?
Media Access Control Address කියන නම කෙටිවෙලා තම එක හැදිලා තියෙන්නේ. මේක ලෝකයේ නිපදවන සැම network device එකකටම තිබෙන අතර එය device එකට අනන්‍ය වේ. එකම MAC address එකක් device දෙකක කවදාවත් දක්නට නොලැබේ.
අපේ ජාලයට අපට අවශ්‍ය device සම්බන්ද කරගැනීම හෝ ජාලය අවහිර කිරීමට MACaddress filtering මගින් කලහැකිය..තේරුණා මදිවගේනම් මේකත් බලන්නකෝ..
මෙතන Allow මගින් ලබාදුන් MAC address ජාලයට සම්බන්ද වීමට ඉඩසලසන අතර Deny මගින් ලබාදුන් MAC address ජලයට සම්බන්ද වීම අවහිර කරනු ලැබේ.. ඊලගට බලමු කොහොමද අපේ MAC address හොයාගන්නේ කියන එක. කලින් වගේ cmd එකේ ipconfig/all කියන command එකෙන් හොයාගන්න පුළුවන් .. Physical Address කියල කියන්නේ MAC address එකටම තමා.
5) Broadcast SSID එක සැගවීම..
SSID-Servisce Set Identifiler සරලව කිව්වොත් අපේ network එකේ නම. Broadcast SSID එක සැගවීම මගින් ජලයේ නම සැගවී යනවා... එවිට ජාලය පිටතට පෙන්නේ Hidden network එකක් ලෙසටය.. අපගේ නියම SSID එක ජාලය පිළිබද නොදන්නා කෙනෙකුට සොයාගත නොහැක...
ජාලයට ඇතුළුවීමේදී නිවැරදි SSID එක ඇතුලත් කර ඇතුළු විය යුතුය..
SSID සැගවීම පිලිබදව තවදුරටත් මේ youtube vidio එකෙන් බලන්නකෝ එහෙනම්.....
ඔන්න ඕකයි කතාව.... ඔයාගේ wi-fi network එක දැන් ගොඩක් ආරක්‍ෂිත එකක්. ලේසියෙන් hack කරන්න බෑ. security කියන්නේ දවසෙන් දවස වෙනස්වන දෙයක්. අද තත්වේ නෙවේ හෙට. ඒ නිසා දිගටම අපිත් එකක රැදී ඉන්නන..මොනවහරි ප්‍රශ්න ,පොස්ට් එකේ අඩුපාඩු තියේනම් comment එකක් දාලයන්න අමතක කරන්න එපා. ඔන්න එහෙනම් අපි කැපුනා....

0 comments:
Post a Comment