Copy Secrutly Data In Pen Drive( හොරෙන් පෙන්වල ඩේටා ඉස්සිල්ල)
Posted by Another One
Posted on 3:28 AM
with No comments
මේක නම් මචන්ලා වින්ඩෝස් මගුලක් නෙමේ ඒත් පස්ට භාන්ටයක් වගේ එකක්..මොකෙක් හරි ජරා පෙන් එකක් කවුරුහරි ගැහුවොත් ඒකේ තියෙන හැම උලව්වක්ම නොපෙනෙන්න කොපි කරගන්න පුලුවන් මැෂිමට ෆට්ටෙටම ඈ ..මේකෙන් මම නම් අබාන්ස් එකෙන් ඩ්රයිවස් එහෙම අම්බානෙට උස්සලා තියෙනවා ගින්දර වගේ
ඉන්ස්ටෝල් කරලා රන් වෙන්න ඇරලා තියන්න විතරයි තියෙන්නේ බන්
වයිරස් වලට මම වග කියනු නොලැබේ ඈ
ට්‍රයල් එකක් තියෙන්නේ ගනන් ගන්න එපා හොදේ (කීවේ නැත්තන් උබලා මට හුක් පද කියයි)
ඒකෙන් මේකෙන් ෆොයිය වැඩක් නෑ බාගෙනම බලාල්ලකෝ ඈ..
4Shared එකට දැම්මේ මං ග්‍රේහැට් වෙබ් සයිට් එකේ ඉන්නකොට එතනින්ම ගනිං ඇ...
-->Click Hear To Download<--- a="">--->
ජය වේවා :)










0 comments:
Post a Comment