කාලෙකට පස්සේ කස්ටියට වටින පොස්ට් එකක් දාන්න හිතුනා... මේකත් security ගැනම තමා ..
ඔයත් ශක්තිමත් මුරපදයක් හදන්න try කරපු කෙනෙක්ද?එක් වරක් හෝ gmail ,facebook, online shopping or banking passwords hack වෙලා තියේද? එහෙනම් ශක්තිමත් මුරපදයක අවශ්‍ය තාව හොදට දැනේන්න ඇති .අද සාකච්චාව ශක්තිමත් මුරපද නිර්මාණය කරන ආකාරය හා මුරපද මතක තබාගන්නා පහසු ක්‍රම කිහිපයක් ගැනයි..
ශක්තිමත් මුරපදයක මුලිකවම අඩංගු වියයුතු කරුණු.

1.) Use Upper Case and Lower Case carecters.
ශක්තිමත් මුරපදයක් නිර්මාණයේදී සැමවිට ඒකාකාරී අකුරු පෙළක් වෙනුවට කැපිටල් සහ සිම්පල් අකුරු මිශ්‍රව භාවිතා කිරීමෙන් මුරපදයේ ශක්තිමත් බව වැඩිවේ.. examlpe : EvOlUtIoNTEcHs.119
ශක්තිමත් මුරපදයක් නිර්මාණයේදී සැමවිට ඒකාකාරී අකුරු පෙළක් වෙනුවට කැපිටල් සහ සිම්පල් අකුරු මිශ්‍රව භාවිතා කිරීමෙන් මුරපදයේ ශක්තිමත් බව වැඩිවේ.. examlpe : EvOlUtIoNTEcHs.119
2. Use space bar to separate words
3. ) Use Numbers
මුර පදය නිර්මාණයේදී කැපිටල් ,සිම්පල් අකුරු අතර numbers ද තැන තැන යොදාගැනීම මුරපදය ඉතාමත් ශක්තිමත් මුරපදයක් බවට පත් කරයි.
4. Replase letters with symbols
මුරපදයේ භාවිතා වන වචනවල අකුරු වෙනුවට symbols කිහිපයක් භාවිතා කලහැකිය..මෙවැනි මුරපද Dictionary attack නම් password crack ක්‍රමයේදී බිදදැමිය නොහැක.
example: $he l@ve !t.25;5. Password Length
ශක්තිමත් මුරපදයක් අනිවාර්යෙන්ම අකුරු 8 කට වඩා වත් අවමලෙස දිගුවිය යුතුය.. එය 8-16 ත් අතර වීම වඩාත් සුදුසුය.
මම සරලව විස්තර කල කරුණුවලින් ශක්තිමත් මුරපදයක් සාදාගන්න පුළුවන්....දැන් බලමු password භාවිතයේදී තවත් වැදගත් වන කරුණු කිහිපයක්,
- කිසිදු විටක එකම මුරපදය facebook, gmail, online shoping වලදී භාවිතා නොකරන්න.. විවිද password ඒසදහා වෙන වෙනම භාවිත කරන්න..
- මුරපද විශාල ගණනක් එකවර බාවිතයේදී මතුවන ප්‍රදාන ගැටළුවක් තමා මතක තබාගැනීමට අපහසු වීම. මෙන්න එකට trick එකක්.. බලන්න මේ මුරපද දිහා...
2.) My Feb 1Fb pAss!
3.) My Jan 1Gmail pAss!
4.) My Aug 3Twitr pAss!
මුරපද මතකයේ රැදෙන අයුරින් ගොඩනගා ගැනීමට ඔබ නිර්මාණ ශීලි වියුතුය. ඉහත උදාහරණ ලෙස ගෙන ඇතිමුරපදවල මුරපදය නිර්මාණයකල මාසය මෙන්ම, මුරපදය වෙනස් වුන වාරගනන අන්තර්ගතය.එකම මුරපදය සෑම ගිණුමටම භාවිතා නොකර මතක තබාගන්නා පහසු trick එකක් ඔබත් ගොඩනගා ගන්න.
- තවද ඔබ භාවිතාකරන මුරපද මසකට වරක් වත් මාරුකිරීමට උනන්දු වන්න.

0 comments:
Post a Comment