EVT

Blogger Tricks

Total Pageviews

EvoTech. Powered by Blogger.

Share And Contact

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Text

Add Me On Skype :- live:o2.techs Im Gonna Biggg Work to do :)

Followers

Featured Posts

DCMA Protect

Home » » 1GB චිප් කට්ට 4GB කරමුද එහෙනම්

1GB චිප් කට්ට 4GB කරමුද එහෙනම්

කොහොමද යාලුවනේ ඔන්න මමත් ඔයාලට ලියන්න සෙට් උනා ඉතින් කොහොමද ඔයාලට. ලියන්න ඒවානම් තියනවා ලියාගන්න තමයි බැරි. හික්ස් පොඩි ජෝක් එකක් කලේ. ඔන්න එහෙනම් මම ඔයාලට නියම බඩුවක් ගෙනාවා හරිද. මේක ඉතින් වැඩ කරන කොල්ලෝ කෙල්ලෝ ඔක්කොටම ගොඩක් වටිනවා. කතාව ඇති වැඩේට බහිමු. ඔන්න පටන් ගත්තා.

මචන්ලා මේක ඇවිල්ලා 1GBචිප් එක 4GB කරන විදිහ... මම කරලා බැලුවා වැඩේ සාර්ථක උනා.

ඔන්න වැඩේ ,

1. මුලින්ම මේක බාගන්න  බය වෙන්න එපා වැඩිය නෑ 71.54KB ඒක කරගන්න.

2. ඊට පස්සේ ඔයාගේ චිප් එකේ නම දෙන්න. 


3. ඊට පස්සේ ඔයාගේ චිප් එකේ ලෙටර් එක දෙන්න දීලා මදි එන්ටර් බටන් එකත් ඉතින් පොඩ්ඩක් ඔබන්න ඕන.



4. දැන් ඔය ටික ලස්සනට් කරා නේද දැන් ආයෙම චිප් එකේ ලෙටර් එක දිලා එන්ටර් කරන්න 




5.  දැන් වැඩේ හරි ශුඩුලා දැන් ඉතින් press any key to exit ඕන එකක් ඔබලා අයින් වෙන්න කියලා කිව්වේ.




6. හම්මේ ඉතින් දැන් වැඩේ හරි ඔන්න ඔයාලා ගිහින් බලන්න කෝ වැඩේ කොහොමද කියලා ආඩම්බරයි නේද.  දැන් බලන්න කෝ එහෙනම් 




ඔන්න එහෙනම් මම අදට කැපුනා ආයේ අලුත් මොකක් හරි මෙව්වා එකක් හොයාගෙන එන්නම් කස්ටියටම සුබ දවසක් බායි වේවා !!!

මාව ෆ්බි එකෙන් සෙට් වෙන්න ඕන නම් ජනිත් ලක්ෂාන් :)

0 comments:

Post a Comment