වැඩි කතා නැතුව කෙලින්ම වැඩේට එහෙනම් වැඩේට බහිමු..
1) එහෙනම් කස්ටිය බිලා අහකදාපු බියර් හරි කොක් හරි හිස්ටින් එකක් හෝදලා වේලලා අරගෙන එකෙ තියෙන Sticky Pull tab එක අයින් කොරගන්න්කෝ...
2)ටින් එකේ අඩියේ ඔය පෙන්නලා තියෙන red-line එක දිගේ පරිස්සමට කපාගන්න එහෙනම්....
2)ටින් එකේ අඩියේ ඔය පෙන්නලා තියෙන red-line එක දිගේ පරිස්සමට කපාගන්න එහෙනම්....
3)ආපහු ඔය පෙන්නලා තියෙන red-line එක දිගේ කතුරකින් හරි paper cutter එකකින් කපාගන්න. (කපනකොට කස්ටිය ඔය සුදුපාටට ඉතුරුකරන්න කියල තියෙන හරිය කපනවා එහෙම නෙවෙයි.)
4) දැන් ටින් එකේ හරස් අතට ලස්සනට කැපුමක් දාන්න ...
5) දැන් පෙන්නලා තියෙනවා වගේ ටින් එක ඇද කරගන්නේ නැතුව නවාගන්න..
6) වැඩේ අහවරයි... මේ තියෙන්න බබා වගේ....
4) දැන් ටින් එකේ හරස් අතට ලස්සනට කැපුමක් දාන්න ...
5) දැන් පෙන්නලා තියෙනවා වගේ ටින් එක ඇද කරගන්නේ නැතුව නවාගන්න..
6) වැඩේ අහවරයි... මේ තියෙන්න බබා වගේ....
.....එහෙනම් තවත් පොස්ට් එකකින් හමුවෙමු.........

0 comments:
Post a Comment