EVT

Blogger Tricks

Total Pageviews

EvoTech. Powered by Blogger.

Share And Contact

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Text

Add Me On Skype :- live:o2.techs Im Gonna Biggg Work to do :)

Followers

Featured Posts

DCMA Protect

Windows 7 Activator



වින්ඩෝස් 7 ඇක්ටිවු කරන්න හදලා තිබ්බා ලෝඩර් එකක් හැබැයි මේක මේ ලගකදී ඉදං අයිං කරලා කියාංකෝ.. මොකද නැත්තං පාඩුයිනේ කොම්පැනියට.. මං ගාව එකක් ඉතුරු වෙලා තිබ්බා ඉතිං උබලට දෙන්න ඕන කියලා හිතුනා.. පහලිං ගිහිං බාගනිං හොදේ..

>>>Download Here<<<

Capture Game Screen Perfect


මේක මචංල අමුතුම එකක් වගේ එකක් දන්නැති උන්ට දෙන්නේ.. මේකෙන් පුලුවන් උබලා ප්ලේ කරන ගේම් එකක් ලස්සනට වීඩියෝ එකක් විදියට සේව් කරගන්න..අනං මනං වැඩක් නෑ Instruction බලලා ඉන්ස්ටෝ්ල් කරාං හොදේ නැත්තං Trial තමා :D

--->Download Here<-- a="">



අපි ගියා 
ජය වේවා :D/

How To Create Strong Password

කාලෙකට පස්සේ කස්ටියට වටින පොස්ට් එකක් දාන්න හිතුනා... මේකත් security ගැනම තමා ..

ඔයත් ශක්තිමත්  මුරපදයක් හදන්න  try කරපු කෙනෙක්ද?එක් වරක් හෝ  gmail ,facebook, online shopping or  banking  passwords  hack වෙලා තියේද? එහෙනම් ශක්තිමත් මුරපදයක අවශ්‍ය තාව හොදට දැනේන්න ඇති .අද සාකච්චාව ශක්තිමත් මුරපද නිර්මාණය කරන ආකාරය හා මුරපද මතක තබාගන්නා පහසු ක්‍රම කිහිපයක් ගැනයි..

ශක්තිමත් මුරපදයක මුලිකවම  අඩංගු වියයුතු කරුණු.
      
     1.) Use  Upper Case and Lower Case carecters.
ශක්තිමත්  මුරපදයක්  නිර්මාණයේදී සැමවිට  ඒකාකාරී  අකුරු පෙළක් වෙනුවට  කැපිටල් සහ  සිම්පල් අකුරු මිශ්‍රව  භාවිතා කිරීමෙන්  මුරපදයේ ශක්තිමත් බව  වැඩිවේ.. examlpe : EvOlUtIoNTEcHs.119

    2.  Use space bar to separate words

    3. ) Use Numbers

මුර පදය නිර්මාණයේදී  කැපිටල් ,සිම්පල් අකුරු  අතර  numbers ද  තැන තැන යොදාගැනීම මුරපදය ඉතාමත් ශක්තිමත් මුරපදයක්  බවට පත් කරයි.

    4.  Replase letters with symbols
මුරපදයේ භාවිතා වන වචනවල අකුරු වෙනුවට symbols කිහිපයක් භාවිතා කලහැකිය..මෙවැනි මුරපද  Dictionary attack නම් password crack ක්‍රමයේදී බිදදැමිය නොහැක.
example: $he l@ve !t.25;
 
    5. Password Length
ශක්තිමත් මුරපදයක් අනිවාර්යෙන්ම අකුරු 8 කට වඩා වත් අවමලෙස දිගුවිය යුතුය.. එය 8-16 ත් අතර වීම වඩාත් සුදුසුය.


මම සරලව විස්තර කල කරුණුවලින්  ශක්තිමත් මුරපදයක් සාදාගන්න පුළුවන්....දැන් බලමු password භාවිතයේදී  තවත් වැදගත් වන  කරුණු කිහිපයක්,


  • කිසිදු විටක එකම මුරපදය facebook, gmail, online shoping  වලදී භාවිතා නොකරන්න.. විවිද password ඒසදහා වෙන වෙනම භාවිත කරන්න..



  • මුරපද විශාල ගණනක් එකවර බාවිතයේදී මතුවන ප්‍රදාන ගැටළුවක් තමා මතක තබාගැනීමට අපහසු වීම. මෙන්න එකට trick එකක්.. බලන්න මේ මුරපද දිහා...  
                         1.) My Jan  1Fb  pAss!
                         2.) My  Feb 1Fb  pAss!
                         3.) My Jan  1Gmail pAss!
                         4.) My  Aug  3Twitr pAss!

        මුරපද මතකයේ රැදෙන අයුරින් ගොඩනගා ගැනීමට ඔබ  නිර්මාණ ශීලි වියුතුය. ඉහත උදාහරණ ලෙස ගෙන ඇතිමුරපදවල මුරපදය නිර්මාණයකල මාසය මෙන්ම, මුරපදය වෙනස් වුන  වාරගනන අන්තර්ගතය.එකම මුරපදය සෑම ගිණුමටම භාවිතා නොකර මතක තබාගන්නා පහසු trick එකක් ඔබත් ගොඩනගා ගන්න.




  • තවද ඔබ භාවිතාකරන මුරපද මසකට වරක් වත්  මාරුකිරීමට උනන්දු වන්න.
එහෙනම් කට්ටකාලා කස්ටිය  හදාගත්තු මුරපදය hacker කෙනෙක්ට crack කරන්න කරන්න යන කාලය ටෙස්ට් කරලම බලමුද? ඔය පහලින්  තියෙන පින්තුරේ click කරලා hacker කෙනෙක්ට password එකක් බිදින්න කොච්චර කල්යනවද කියල ඔයාලම බලන්නකෝ...

........එහෙනම් අදට  අපි කැපුනා.. තවත් මේවගේම වටිනා පොස්ට් එකකින් නැවත හමුවෙමු... පොස්ට් එක වැදගත් එකක් වගේ දැනුනනම් පහලින් comment එකක් දාල යන්න අමතක කරන්න එපා...............


    Copy Secrutly Data In Pen Drive( හොරෙන් පෙන්වල ඩේටා ඉස්සිල්ල)



    මේක නම් මචන්ලා වින්ඩෝස් මගුලක් නෙමේ ඒත් පස්ට භාන්ටයක් වගේ එකක්..මොකෙක් හරි ජරා පෙන් එකක් කවුරුහරි ගැහුවොත් ඒකේ තියෙන හැම උලව්වක්ම නොපෙනෙන්න කොපි කරගන්න පුලුවන් මැෂිමට ෆට්ටෙටම ඈ ..මේකෙන් මම නම් අබාන්ස් එකෙන් ඩ්රයිවස් එහෙම අම්බානෙට උස්සලා තියෙනවා ගින්දර වගේ

    ඉන්ස්ටෝල් කරලා රන් වෙන්න ඇරලා තියන්න විතරයි තියෙන්නේ බන්

    වයිරස් වලට මම වග කියනු නොලැබේ ඈ

    ට්‍රයල් එකක් තියෙන්නේ ගනන් ගන්න එපා හොදේ (කීවේ නැත්තන් උබලා මට හුක් පද කියයි) 

    ඒකෙන් මේකෙන් ෆොයිය වැඩක් නෑ බාගෙනම බලාල්ලකෝ ඈ..

    4Shared එකට දැම්මේ මං ග්‍රේහැට් වෙබ් සයිට් එකේ ඉන්නකොට එතනින්ම ගනිං ඇ...



    -->Click Hear To Download<--- a="">

    ජය වේවා :)

    Frontlines Fuel Of War

    මේක මචන්ල මං ආස කරපු ගේ්ම් එකක්.. පොඩි එකක් නම් නෙමේ ගිගාබයිට් 11ක් :D ගේම නම් සුපිරියි කියලා වැඩක් නෑ.. ගන්න උන් අරං ගහපල්ලකො :D


    ඉන්ස්ටෝල් කරලා Winrar හරි 7Zip වගේ එකකින් Exract කරගන්න..
    ඊට පස්සේ ISO ඉමේල් එක මවුන්ට් කගන්න එහෙම නැත්තං Burn කරගන්න
    පහල තියෙන කී ෆයිල් එකක් දාල ඉන්ස්ටෝල් කරගන්න

    1311D-216A9-DF75B-3EBB2-A31A0
    82466-E77D9-265D3-AECF9-A0357
    99260-32DB5-D9FE5-954B0-89858
    0803B-C06A6-6458D-1FEF4-B2EA5

    DVD 2 එකෙන් කැක් එක කොපි කරගන්න
    Binaries ෆෝල්ඩර් එකට හොදේ

    ප්ලේ කරන එක උබලගේ වැඩක් 

    අපි කැපුනා 



    Trailer එකක් පහල


    Facebook ඔක්කොම යාලුවො එකපාර මෙන්ෂන් කරන්න JavaScript එකක්

    මෙන්න යාලුවො ටිකට අද දෙනවා පට්ට භාන්ඩයක්.. මේකෙන් පුලුවන් එක පෝස්ට් එකකට ඔයාලගෙ යාලුවො ඔක්කොම මෙන්ෂන් කරන්න..

    කට්ටිය දන්නවනේ ජාවාස්ක්‍රිප්ට්
    ඉතිං ඔය ජාවාස්ක්‍රිප්ට් කොන්සෝල් කරන්නයි තියෙන්නේ..


    01.මෙන්න මේ පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ටෙක්ස්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න..ඊට පස්සෙ  එක කොපි කරගන්න ඉස්සෙල්ලම

    >>Click Here To Download<<

    02.ඊට පස්සේ ඔයාල දාපු පෝස්ට් එකකට යන්න( පෝස්ට් එක දාපු ටයිම් එකෙන් පුලුවන් ඒකට යන්න) 

    03.javascript console එකට යන්න( ක්රෝම් එකේ F12 හොට් කී එක)

    04.කොන්සෝල් එකේ ඔය තියෙන කෝඩ් එක පේස්ට් කරන්න

    05.එන්ටර් කරන්න

    තව එකක් කියන්න ඕනි මේක රන් වෙන්න Facebook එකේ Selfxss එක ටික් වෙලා තියෙන්න ඕනි හැබැයි ඒක හැම වෙලේම දාල තියන්න එපා ඔයාලගෙ FB අකවුන්ට් එක Hijack වෙන්න පුලුවන්..

    facebook.com/selfxss එකට ගිහින් ටික් එක දාගන්න වැඩේ ඉවර වෙනකන් :)

    අපි ගියා 

    නිවසේ භාවිතා කරන wi-fi ජාලය, wi-fi හොරුන්ගෙන් ආරක්ෂා කරගම්මු..

    හැමෝම දන්න wi-fi නෙට්වර්ක් වල ආරක්ෂාව ගැන තමා Evolution Technologies බ්ලොග් එකෙන් සාකච්චා කරන්නේ.. දැන් ඉතින් wifi හැකින් software ඉන්ටෙර්නෙට් එකේ ඕනෑතරම් තියෙනවා... එහා ගෙදර අයියට ඔයාගේ router එකෙන් internet යන්න පුළුවන් ඔයාට දැනෙන්නේ නැතිවෙන්න ..බිල ආවහම තමා දවල්තරු පේන්න ගන්නේ..

    මේ පොස්ට් එකේ අපි උදාහරණයට  ගන්නේ සාමාන්‍ය slt ZTE රව්ටර් එකක්..ඔයාලා භාවිතා කරන රව්ටර් එක මිට වඩා වෙනස්වෙන්න පුළුවන්.. එතකොට රව්ටර් Interface එක ටිකක් වෙනස්වයි. එත් භාවිතා  කරන වචන වල නම් වෙනසක් නෑ.. ඔයාල  දන්නවනේ SLT එකෙන් ඔහේ ඇවිත් හයිකරලා යනවා ආරක්ෂාව ගැන ගානක්වත් නෑ... එහෙනම් වැඩේට බහිමු...

    1)  මුලින්ම අපි රව්ටර් එකට log වෙන්න ඕනේ.. 
          
    බොහෝවිට රව්ටර් එකක default gateway ip address එක 192.168.1.1 යන ip address එක නිසා ඔයා පාවිච්චි කරන ඕනෙම  වෙබ්බ්‍රව්සර් එකක address barඑකේ  192.168.1.1 කියන ip එක type කර enter ඔබන්න..එවිට  pop-up login window එකක් මතුවේනම්  රව්ටර් default ip එක සොයාගැනීමට අවශ්‍ය නැත...


    pop-up window එකක් අවේ  නැතිකට්ටිය වැඩේ කරගන්නේ cmd එකේ ipconfig කියන කමාන්ඩ් එකෙන් ...
    එකෙන් ඔයාගේ default gateway ip එක හොයාගන්න පුළුවන්...


    දැන් තියෙන්නේ රව්ටර් එකට log වෙන default user name, password හොයාගන්න එක... slt zte රව්ටරේ නම් defalt,  username-admin  password-admin වේ .. වෙනත් රව්ටර් වල user name , password ඒ සමාගමේ වෙබ් අඩියෙන් සොයාගන්න පුළුවන්..

    2) රව්ටර්යේ default password වෙනස් කිරීම..

             රව්ටර් එකට log වීමෙන් පසුව පළමුව එහි default password එක වෙනස් කරගන්න.. මොකද නැත්නම් රව්ටර් එකට ඕනේ කෙනෙකුට ලොග්වෙලා ඒකෙතියෙන settings තමන්ට ඔනෙවිදිහට වෙනස්කරගන්න පුළුවන්..මොන තරම්  ආරක්ෂක උපක්‍රම යෙදුවත්  default password එක වෙනස් කරගෙන නැත්නම් වැඩක් නෑ.. ZTE රව්ටරේ නම් Maintenance වල තියෙන්නේ...


    3) Encryption  type එකක් ලබාදීම..

    අපේ ජාලය  තුල බාවිතා වන දත්ත බාහිර පුද්ගලයන්ගෙන්,හැකර්ලගෙන් ආරක්ෂා කරගැනීමට මෙය බාවිතාවේ... පහල සටහන බලන්නකෝ...


    ඔන්න ඔයවගේ වැඩක් තමා මේකෙදි වෙන්නේ.. wifi  Encryption type ප්‍රදාන ආකාර දෙකයි. ඒවා  WEP සහ WPA. මෙ අතරිනුත් WEP පහසුවෙන් crack කිරීමට  පුළුවන්. wpa තරමක් ආරක්ෂාකාරි වන අතර එයිනුත් මෑතකදී හදුන්වාදුන් WPA2-PSK භාවිතා කිරීම  වඩාත් ආරක්ෂාකාරී වේ.


    ජාලයට pre-shared key එකක් ලබාදීම  මෙ සමගම කලයුතුය ..මෙය ශක්තිමත් මුරපදයක් වියයුතු අතර අකුරු 8 කට වඩා වැඩිවිය යුතුය. pre-shared key ලබාදීමෙන් පසු ජාලයට සම්බන්ද වන අවස්ථාවලදී මෙම මුරපදය ලබාදීමෙන්  සම්බන්ද විය යුතුය..මුරපදය රහිතව ජාලය හා සම්බන්ද වියනොහැක.

    4) MAC address filtering

    එකටම බලමු MAC address එකක් කියන්නේ මොකද්ද කියලා?
     Media Access Control Address කියන නම කෙටිවෙලා තම එක හැදිලා තියෙන්නේ. මේක ලෝකයේ නිපදවන සැම network device එකකටම තිබෙන අතර එය device එකට  අනන්‍ය වේ. එකම MAC address එකක් device දෙකක කවදාවත් දක්නට නොලැබේ.

    අපේ ජාලයට අපට අවශ්‍ය device සම්බන්ද කරගැනීම හෝ ජාලය අවහිර කිරීමට MACaddress filtering මගින් කලහැකිය..තේරුණා මදිවගේනම් මේකත් බලන්නකෝ..



    මෙතන Allow මගින් ලබාදුන් MAC address ජාලයට සම්බන්ද වීමට ඉඩසලසන අතර Deny මගින් ලබාදුන් MAC address ජලයට සම්බන්ද වීම අවහිර කරනු ලැබේ..  ඊලගට බලමු  කොහොමද අපේ MAC address හොයාගන්නේ කියන එක. කලින් වගේ cmd එකේ ipconfig/all කියන  command එකෙන් හොයාගන්න පුළුවන් .. Physical Address කියල කියන්නේ MAC address එකටම තමා.

    5) Broadcast SSID එක සැගවීම..

    SSID-Servisce Set Identifiler සරලව කිව්වොත් අපේ network එකේ නම. Broadcast SSID එක සැගවීම මගින් ජලයේ නම සැගවී යනවා...  එවිට ජාලය පිටතට පෙන්නේ Hidden network එකක් ලෙසටය.. අපගේ නියම SSID එක ජාලය පිළිබද නොදන්නා කෙනෙකුට සොයාගත නොහැක...



      ජාලයට ඇතුළුවීමේදී නිවැරදි SSID එක ඇතුලත් කර ඇතුළු විය යුතුය..


    SSID සැගවීම පිලිබදව තවදුරටත් මේ youtube vidio එකෙන් බලන්නකෝ එහෙනම්.....


    ඔන්න ඕකයි කතාව.... ඔයාගේ wi-fi network එක දැන් ගොඩක් ආරක්‍ෂිත එකක්. ලේසියෙන් hack කරන්න බෑ. security කියන්නේ දවසෙන් දවස වෙනස්වන දෙයක්. අද තත්වේ නෙවේ හෙට. ඒ නිසා දිගටම අපිත් එකක රැදී ඉන්නන..මොනවහරි ප්‍රශ්න ,පොස්ට් එකේ අඩුපාඩු තියේනම් comment එකක් දාලයන්න අමතක කරන්න එපා. ඔන්න එහෙනම් අපි කැපුනා....


    Beer or Coke can boost your Wi-Fi Signal Range..

     Wi-Fi Signal Range එක වැඩිකරගන්න try කරන ඔයාට වටිනා පොස්ට් එකක් ඔන්න ගේනවා..
    වැඩි කතා නැතුව කෙලින්ම වැඩේට එහෙනම් වැඩේට බහිමු..

    1) එහෙනම් කස්ටිය බිලා අහකදාපු බියර් හරි කොක් හරි හිස්ටින් එකක් හෝදලා වේලලා අරගෙන  එකෙ තියෙන Sticky Pull tab එක අයින් කොරගන්න්කෝ...
           


    2)ටින් එකේ අඩියේ  ඔය පෙන්නලා තියෙන red-line එක දිගේ  පරිස්සමට කපාගන්න එහෙනම්....


    3)ආපහු  ඔය පෙන්නලා තියෙන red-line එක දිගේ කතුරකින් හරි paper cutter එකකින් කපාගන්න. (කපනකොට කස්ටිය ඔය සුදුපාටට ඉතුරුකරන්න කියල තියෙන හරිය කපනවා එහෙම නෙවෙයි.)



    4) දැන් ටින් එකේ  හරස් අතට ලස්සනට කැපුමක් දාන්න ...

             
    5) දැන් පෙන්නලා තියෙනවා වගේ ටින් එක ඇද  කරගන්නේ නැතුව නවාගන්න..


    6) වැඩේ අහවරයි... මේ තියෙන්න බබා වගේ....
                                                                                                                                   



    .....එහෙනම්  තවත් පොස්ට් එකකින් හමුවෙමු.........

    Need For Speed Rivals




    මෙන්න මේක පස්ට ගේම් එකක් මචන්ල.. අපේ උන් ඉතිං ඕව බාන්න බයයි මොකද වැඩ නොකරොත් කියලා ඉතිං කෝමත් ඒක ඇත්ත මොකද මේක ලංකාව නිසා මහින්ද මාම අපිට දෙන්නෑනේ ෆ්‍රි ඉන්ටර්නෙට් :D

    මේක බං හොදටම සුවර් සයිට් එකක් 100% වැඩ ඉතිං බාන උන් බාගෙන ගහපල්ලා.. කම්ප්‍රෙස් එකක් හම්බුනොත් දාන්නම් :)

    ඒ්නං  අපි ගියා :D

     Download කරගන්න පහල ලින්කුවෙං යන්න

    >>>>>-මේක කොටහං බාගන්න ඕනනං-<<<<<

    වින්ඩෝස් 8 පර්මනෙන්ට් ඇක්ටිවේට්

    වින්ඩෝස් 8 කට්ටිය දාගන්නවා දුක නැතුව ඒත් ගොඩක් ෆීචර්ස් ගන්න බෑ ඇක්ටිව් කරගන්න බැරුව.. අන්න ඒක හින්ද මේක දැම්මේ.. පලවෙනි පෝස්ට් එක ඉතිං අරං බලන්නකො. මේක ඉන්ස්ටෝල් කරන්න කලිං වයිරස් ගාඩ් දාලා තියේ නම් පොඩි වෙලාවකට Disable කිගන්න වෙයි නැත්තං පස්සේ ඒක නෑ කියලා මට බනින්න එපා ඇ

    පල්ලෙහායින් ගන්න